දියතලාවේ පැවති ෆොක්සිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් දිවි අහිමිවුවන් සදහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේ මෙම අනතුරින් ජීවිත අහිමි වු සහ තුවාල ලැබුවන්ට වන්දි ලබා දෙන බවයි.

ඒ අනුව අනතුරින් මියගිය පුද්ගලයෙකුට රුපියල් මිලියනක් සහ තුවාල ලැබු අයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාදීම තීරණය කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content