අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ ඉඩාලියා සුළි කුණාටුවෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

කියුබාවේ සිට පැයට කිලෝමීටර 215 ක වේගයකින් මෙම කුණාටුව ෆ්ලෝරිඩා ප්‍රාන්තයට ඇතුළු වී ඇති බව සඳහන්.

කුණාටු තත්ත්වය ඇති වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ මුහුදු රළ අඩි 20 ක් පමණ උසකින් වෙරළට පැමිණ තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙසයි අදාළ බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content