ළුෑණු ගොවින්ගෙන් චෝදනා
දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය අතරමැදියන් සහ ව්‍යාපාරිකයින් ලබා ගන්නා බව ගොවීන් පවසනවා.

දේශීය ලොකු ළුෑණු ගොවියාගේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ආනයනික ළුෑණු සඳහා රුපියල් 20 ක බද්දක් පනවනු ලැබු අතර ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක විකුණුම් මිල රුපියල් 180 ත් 230 ත් අතර වනවා.

කෙසේ වුවත් ලොකුළුෑණු ගොවීන් චෝදනා කරන්නේ එවන් සහනයක් ලබා දුන්නද සිය අස්වනුවලට නිසි මිලක් වෙළෙඳපොළේ තවමත් නොලැබෙන බවයි.

 

WhatsApp Group

Skip to content