ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දරුවන් යොමුකළ යුතු බවයි.
දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳාහා අවශ්‍ය ආහාර පාන ලබා දීමෙන් සහ යහපත් සවුඛ්‍ය පුරුදු හුරු කිරීමෙන් මෙම තත්වය මැඩපවත්වා ගත හැකියි.

WhatsApp Group

Skip to content