2003 වර්ෂයේදී ළමුන්ට සහ කාන්තාවන්ට වූ හිංසන සිද්ධීන් 14,637 ක් වාර්තා වී ඇති බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය නිකුත් කළ දත්ත අනුව අනාවරණය වනවා.

මෙහිදි 2023 වර්ෂයේදී ළමා ග්‍රහණ අපරාධ 3074 ක් සහ ළමා සු`ඵ වැරදි 3224 ක් වාර්තා වී ඇති බවයි එහි සදහන් වන්නේ.

එමෙන්ම කාන්තා ග්‍රහණ අපරාධ 642 ක් සහ කාන්තා සු`ඵ වැරදි 7697 ක් පසුගිය 2023 වර්ෂයේදී වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content