හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ 2021 වසරේදී නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනුයි.

ඒ අනුව මෙම චෝදනාව මත ඔවුන් 47 දෙනා සිරගත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ක්‍රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්‍ය උද්ඝෝෂකයන් ද ඇතුලත් වනවා.

WhatsApp Group

Skip to content