අමෙරිකාවට අයත් හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

කෙන්ටකි ප්‍රාන්තයේ ටිග් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

WhatsApp Group

Skip to content