හෙරොයින් ළග තබා ගැනීමේ සිද්ධියකට වරදකරු වු කාන්තාවකට මරණීය දණ්ඩනය නියම කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබෙනවා.
දශක දෙකකට පසුවයි එරට කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ.
සරිදේවි ජාමනි නැමති 45 හැවිරිදි කාන්තාවකටයි මෙලෙස මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ.
ඇය 2018 වසරේදී හොරොයින් ග්‍රෑම් 30ක් නීතිවිරෝධිව රැගෙන ආ බවට වරදකාරිය වී තිබුණා.