ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

මෙම සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 08 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සදහා විකිරණ තාක්ෂණවේදින්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් , ඖෂධවේදීන් , භෞත චිකිත්සකවරුන් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් එක්වීමට නියමිතව තිබෙනවා.

සිය වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද දැනුවත් කිරීම සදහා හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක්ද කැදවා තිබුණා.

ඒ සදහා එක්ව සිටි රවී කුමුදේශ් මහතා ඇතුළු නියෝජිතයින් මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/08/RAVI-KUMUDESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content