නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි .

දීවයින තුල හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 30 ත් -40 ත් අතර අගයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content