ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවය.

WhatsApp Group

Skip to content