හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඔහු සදහන් කළේ රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයේ ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියේ ගෑස් මිල සංශෝධනය වනවා.

WhatsApp Group

Skip to content