පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටයි අවස්ථාව සලසා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content