පොහොය දිනයක් වන හෙට දිනයේ රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම් දෙනවා.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස රාජ්‍ය බැංකු විවෘත තැබෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ඊයේ දින අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සදහා මුදල්, බැංකුවල තැන්පත් කිරීම සිදු කළා.

ඒ අනුව හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරවන එම මුදල් ලබා ගැනීම සඳහා හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content