ගුරු සහ විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයක් හෙට දිනයේ පැවත්වීමට කටයුතු සුදානම්  කර ඇති බව ලංකා  ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා  පවසනවා .

ආර්ථික අර්බුධයෙන් පීඩාවට පත්ව සිටින  ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ටද අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට  මෙන්ම වැටුප්  වැඩි  කලයුතු බවටයි ඒ  මහතා කොළඹ පැවති  මාධ්‍ය  හමුවකදී අවධාරණය කර සිටියේ .

WhatsApp Group

Skip to content