යේමනයේ හූති කැරළිකරුවන් පසුගිය සති අන්තයේ එල්ල කළ ප්‍රහාරයකින් බ්‍රිතාන්‍යය ට අයත් රූබිමා නෞකාව පොහොර තොගයක් සමග මුහුදුබත් වූ අතර බ්‍රිතාන්‍යය නෞකාවලට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව හූති කැරළිකරුවන් සඳහන් කරයි.

රූබිමා නෞකාවට පෙබරවාරි 18 වනදා හූති කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ලකළ අතර එය මුහුදුබත් වීමට ප්‍රථම එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත.

WhatsApp Group

Skip to content