දිගන, ගෝනවල ප්‍රදේශයේ හුනුගල් කඩන කන්දකින් පහළට වැටී අවුරුදු 13 ක් වයසැති දරුවකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ දිගන පහළ, ගල්ගෙඩියාහේන ප්‍රදේශයේ පදිංචි වීසුරු වීරරත්න නමැති එම දරුවා තනිවම එම කන්ද මුදුනට ගොස් තිබු බවයි.

එහිදි දරුවා එම කන්දෙන් අඩි තුන්සියයක් පමණ පහළට වැටි  තිබුණා.

WhatsApp Group

Skip to content