හුංගම, රන්න ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙය සියදිවි නාසා ගැනීමක්ද නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, ඉදිරි විමර්ශන අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහ හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content