හිමාල කඳු මුදුනේ අඩි 18,753ක් උසක සිට පැරෂුටයකින් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට බි්‍රතාන්‍ය ජාතිකයෙක් සමත්ව තිබෙනවා.

34 හැවිරිදි ජෝෂුවා බ්‍රෙග්මන්, මීටර් 5,716 උසින් පිහිටි කඳු මුදුනක සිට ලොව උසම පැනීම මෙසේ සිදු කර තිබෙනවා.

2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 වාර්තාව ඔහු අභිබවා ගොස් තිබුණා.

WhatsApp Group

Skip to content