කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ටාර්වරිය යලිත් වරක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නොවැම්බර් මස 22 වන දා දක්වා ඇය යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

කූඨ ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුනා.

WhatsApp Group

Skip to content