හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා.

සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව ඒ මහතාව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදා සේවයේ සිටියදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් ලුතිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස උසස් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content