හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව තිබුනා.

නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.

එම සේවා දිගුව අවසන් වීමත් සමගයි හිටපු පොලිස්පතිවරයාට යලිත් වාරක් මෙසේ සේවා දිගුවක් ලැබි ඇති බව සඳහන් වන්නේ.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ හිටපු පොලිස්පතිවරයා ඉදිරි දින දේකා තුල යළි සේවයට වාර්තා කිරීමට නියමිතව බවයි.

WhatsApp Group

Skip to content