හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නීතිවිරෝධීව ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයා බන්ධනාගාරගත කර ඇත්තේ.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතාව ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

WhatsApp Group

Skip to content