කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා විසින් පොලිසියට ලබා දී ඇති විස්තර හා තොරතුරු වලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට

WhatsApp Group

Skip to content