හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ණය සියල්ල රටේ අභිවෘද්ධිය සදහා යොදවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .
මෙහිදී ඔහු තවදුරටත් කියා සිටියේ රටේ වර්තමානයේ භාවිතා වන සංවර්ධන ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ද ආරම්භ කෙරුණු බවයි .

 

WhatsApp Group

Skip to content