හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දුන් පිරිස් පිලිබදව සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව පැවසුවේ .

මේ එම අවස්ථාවේදී අදහස් පල කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා .

https://www.vnews.lk/storage/2023/07/NAMAL-RAJAPAKSHA-EDIT-.mp3?_=1

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමද ඊයේ දිනයේ පැවැත්වුණා .

එහිදී අදහස් දක්වමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ වසරේ වැඩිම විදේශිකයින් ප්‍රමාණයක් මෙම මාසයේදී පැමිණ ඇති බවයි .

https://www.vnews.lk/storage/2023/07/HAREEN-EDIT.mp3?_=2

 

 

WhatsApp Group

Skip to content