හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරය පිරිනමා තිබෙනවා.

කාම්බෝජයේ පැවැත්වෙන විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර ලෝක නායකත්ව සමුළුවේදියි මෙම සභාපති ධුරය පිරිනමා ඇත්තේ.

මේ අතර කාම්බෝජයේ මහ මැතිවරණය නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ප්‍රධාන නිරීක්ෂකයා ලෙසද මොහු එරට ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content