හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ සැලුන් දොර ඕනෑම පක්ෂයට අදටත් වලංගු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-7.mp3?_=1

WhatsApp Group

Skip to content