ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබෙනවා.

ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ඔහුට රටින් පිටවීමද වාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content