රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සදහා දිනයක් වෙන් කර තිබෙනවා.

ඒ, එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදි.

මේ අනුව එළඹෙන 25 වන සඳුදා අදාළ පෙත්සම සලකා බැලීම සදහා කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

WhatsApp Group

Skip to content