උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කලේ ඊයේ පවතී සකච්චාවේදී මෙම තීරණය ගත බවයි.

මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම හේතුවෙන් මෙම එකඟතාවට පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

WhatsApp Group

Skip to content