කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසැල් දූ දරුවන්ටම මෙම වසර අවසන් වීමට පෙර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 134 වැනි අදියරය යටතේ හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

https://www.vnews.lk/storage/2024/03/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content