හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව හෙට රාත්‍රි 08 සිට එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content