දිවයින පුරා පිහිටි විහාරස්ථාන 84ක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට හේතු ලෙස ඔවුන්  පෙන්වා දෙන්නේ දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා, විහාරස්ථාන ගරා වැටීම, සංඝ පරම්පරාවල අභ්‍යන්තර ගැටලු, නීතිමය ගැටලු, සහ යටිතල පහසුකම් හිඟයයි.

එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව රටපුරා ඇති විහාරස්ථාන ගණන 12,807කි.

WhatsApp Group

Skip to content