අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ඒකමතිව ගත් බවයි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විශ්වාසබංග යෝජනාවක් ගෙන ඒමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළ බවද ඒ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/MUJIBER-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content