එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.

එමෙන්ම හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දුන් බව මෙම සාකච්ඡාව අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/RANGE-EDIT.mp3?_=1

එහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද පක්ෂ සාමාජිකත්වය ලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/08/HARIN-EDIT.mp3?_=2

මේ එම අවස්ථාවේ අදහස් පළ කළ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.

https://www.vnews.lk/storage/2023/08/MANUSHA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content