හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මින්නේරීය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉදිරි වසර පහක කාලය තුල හරිත බලශක්ති ආර්ථිකයක් සදහා යොමු වීම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/03/RANIL-WICKREMESINGHE.mp3?_=1

WhatsApp Group

Skip to content