හරිත නායක වැඩසටහන අධ්‍යාපන විද්‍යාපීඨවලට හදුන්වාදීමේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ දී සිදු විය.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගුරු ශික්ෂණලාභියා පරිසර වගකීම්වලින් බැඳුනු ජීවන රටාවකට හුරු කිරීම, පරිසර සංවේදී පුද්ගලයෙකු කිරීම හා පරිසර සංරක්ෂණයෙහිලා නියමුවෙකු කිරීම තුළින් පාසල් පරිසර වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content