තමාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දී තිබෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වී ඇතැයි කියන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් සිදු කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී තිබුනා. ඒ අනුවයි මෙම කැඳවීම සිදු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content