නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරුවා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත.

දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

WhatsApp Group

Skip to content