දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන ඇත.

මීට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ වාර්තා වූ පාතාල වෙඩි තැබීම් බොහොමයකට සක්‍රිය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන් සම්බන්ධ බවට තහවුරු වීමයි.

WhatsApp Group

Skip to content