පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා .

මේ බව අනාවරණය කර ගෙන තිබෙන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදාව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

WhatsApp Group

Skip to content