ගතවූ සතියක කාලය තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම්වල සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බව ඊශ්‍රායලය පවසනවා.

එමෙන්ම ඊශ්‍රායලය නිවේදනය කර ඇත්තේ තම මෙහෙයුම් ආරම්භ කල දිනයේ සිට මේ දක්වා පලස්තීන සටන්කාමීන් 700 ක් අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා චිසින් වැඩි වශයෙන් ඝාතනය කර ඇත්තේ කාන්තාවන් සහ දරුවන් බව හමාස් සංවිධානය චෝදනා කරනු ලබනවා.

WhatsApp Group

Skip to content