හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි අමෙරිකානු ජාතික මවක් සහ දියණියක් නිදහස් කර තිබෙනවා.

ජුඩිත් සහ නටාලි රානන් නම් වූ ඔවුන් දෙදෙනාව ගැටුම් අතරතුර ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් ප්‍රදේශයේදීයි.

ඔවුන් දෙදෙනා මේ වනවිට ගාසා තීරයෙන් පිටවී ඊශ්‍රායල පිහිටි හමුදා කඳවුරක් වෙත ගමන් කරමින් සිටින බව ඊශ්‍රායල විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් සංවිධානය විසින් තවත් ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් 200ක් පමණ ගාසා තීරයට රැගෙනගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content