පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆා ට රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවයි.
පසුගිය මාස 10 තුළ පලස්තීන ජාතිකයින් 18 දෙනෙක් ඊශ්‍රායල හමුදා භාරයේ සිටියදී මරණයට පත්ව ඇති බව සඳහන්

WhatsApp Group

Skip to content