හමාස් සංවිධානයේ ගාසා නගරයේ ගුවන් මෙහෙයුම් මෙයෙවන ලද ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරයෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මරණයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

ප්‍රහාරක ජෙට් යානා මගින් හමාස් හි මෙහෙයුම් මධ්‍යස්ථානයකට ඊශ්‍රායල එල්ල කරන ප්‍රහාරයකින් මුරාද් අබු මුරාද් නමැති හමාස් ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදාපතිවරයා මියගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

 

WhatsApp Group

Skip to content