දින 40ක සටන් විරාමයක් ඇති කර ගැනීම සඳජා හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර එකඟතාවක් ගොඩනගා ගනීම අසාර්ථක වී තිබෙනවා.

බටහිර රටවල් කිහිපයක මැදිහත්වීමෙන් මෙලෙස සටන් විරාමයක් ඇති කරගැනීමට සාකච්ඡා සිදුකළ ද, දෙපාර්ශවයම ඊට එකඟතාව පළ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු මැදිහත් රටවල් මේ පිළිබඳ තවත් සාකච්ඡා වටයක් ඇරඹීමට සූදානමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content