හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම ඊයේ  සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් අවුරුදු 34 සහ 54 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

WhatsApp Group

Skip to content