හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ආරක්ෂිත ක්‍රිකට් පුහුණු පැති තණතීරුව සිසු අයිතියට පත් කිරීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

එකම ජාතික පාසලක් වත් නොමැතිව තිබූ මැතිවරණ කොට්ඨාශයක් වූ හෝමාගම ප්‍රදේශය දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල බිහි කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමාට හැකි වූ බවද ඔහු සදහන් කළා.

 

https://www.vnews.lk/storage/2023/08/BANDULA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content