කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

තලවකැලේ පොලිස් වසමට අයත් කටුකැලේ වත්තේ පදිංචි සැකකරු නිවස අසල කම්බියෙන් සකස් කරන ලද කුඩුවක් සාදා එම කුඩුව තුලට උගුලක් අටවා හදුන් දිවියා අල්ලා පහර දි ඝාතනය කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

WhatsApp Group

Skip to content